සක්වල උපත

අපි මේ ලිපියෙන් අදහස් කරන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය අයිති චක්‍රවාටය වන ක්ෂීරපථය සහ එවැනි වෙනත් චක්‍රවාට ඇතිවුනු ආකාරය විමසීමයි. සමස්ත මහා විශ්වයට දිගක් පළලක් හෝ ඉමක් කොනක් සෙවිය නොහැකියි. ඒ වගේම ආරම්භයක් හෝ අවසානයක් ද සෙවිය නොහැකියි. විශ්වය කියන්නෙ හිස් අවකාශයක්. ඒ හිස්...

තයෝධම්ම සුත්‍රය

තයෝධම්ම සූත්‍ර දේශනාවෙදි  අපේ බුදුරජාණන්වහන්සේ කරුණු තුන බැගින් ගෙන දේශනාකොට වදාලේ මාර්ග ඵල අපේක්ෂකයා කටයුතු කලයුතු ආකාරයයි. පලමුව, ප්‍රමාදවීම, පවට බයනැතිකම සහ පවට ලැජ්ජා නැතිකම දුරුකලයුතුයි. ප්‍රමාදවීම යනු සසරෙහි ප්‍රමාද වීමයි, කාමයන්හි යළි යළි ඇලීමයි. පවට බය...

සෝවාන් ඵලය ලැබීමට

අපි අහල තියෙන්නෙ, අපේ අමාමෑණී තිලෝගුරු දසබල ධාරී සර්වඥ සම්මාසම්බුදු බුදුපියාණන්වහන්සේ ජීවමානව මෙලොව වැඩවාසය කරන කාලෙදි සදහම් අමාවැසි වස්සවනව කියල. ඉතින් එහෙම වෙලාවක අපේ බුදුරජාණන්වහන්සේගෙ මහා කරුණා ගුණෙන් පිරුණු සුමිහිරි හඬින් බණ අහන පිරිස අතරෙන් සිය ගණන්, දහස් ගණන්...

ජනප්‍රිය වෙන්න

ජනප්‍රිය වෙන්න ළමා වියේදි ඔයාල ගොඩක් ක්‍රියාශීලියි, දඟ කාරයි. ඒත් සමහර වැඩිහිටියො ක්‍රියාශීලී දඟ කාරයාන්ට දඟ කාරියන්න්ට කැමති නෑ. එයාල කැම්ති මොකුත් නොකරන කම්මැලි, රෝගී ළමයිට. ඒක් වැරදි අදහසක්. ඔයාල දඟකාර උනේ ක්‍රියාශීලී හන්දනෙ, ක්‍රියාශීලී උනේ නිරෝගී හින්දනෙ. ඉතින්...

ශීලය

ඕනිම ආගමක් අදහන අයට උගන්වන සිරිත් විරිත් සමූහයක් තියෙනව. සිරිත් කියන්නෙ පුරුදු කරන්න ඕනි හොඳ දේවල්. විරිත් කියන්නෙ අත්හරින්න ඕනි නරක දේවල්. බෞද්ධ අපි අමාරුවෙන් හරි අත්හැරියයුතු නරක දේවල් ගැන අපිට මතක් කරල දෙන්නෙ ශීලය. අපි සිල් පද ආරක්ශා කරනව කියන්නෙ නරක දෙයින් වැලකිලා...