දෘෂ්ඨිය දුරු කිරීම

“දෘෂ්ඨිය” කියන්නෙ ‘සිත’ සකස් කරන්න උපකාර වන චෛතසික ධර්මයක්. බාහිරින් ඇසට ලැබෙන  ආලෝක සංඥා, කණට ලැබෙන ශබ්ද සංඥා, දිවට නාසයට දැනෙන රසායනික සංඥා ආදිය එකතු කරල වචනයකින් හඳුන්වන්නට පුළුවන් විදිහේ සම්මත සංඥාවක් බවට පත් කරන්නෙ දෘෂ්ඨි චෛතසිකය...

පින් පව් සහ කුසල් අකුසල්

නිතර ඇසෙන මේ වචන වලින් අදහස් වන්නේ එකම දෙයක්ද, නො එසේනම් විවිධ අර්ථ දෙන වචනද යන්න නිතර කතාබහට ලක් වන්නකි. පින සහ කුසලය එකම අර්ථයෙන් දක්වා ඇති අවස්ථාද ඇත. අප යෝජනා කර සිටින්නේ ‘පින් පව්’ සහ ‘කුසල්  අකුසල්’ අතර සැලකියයුතු වෙනස් කමක් ඇති...

අභි ධර්ම විස්තරය

විශ්වය තැනී ඇත්තේ ද්‍රව්‍ය (පදාර්ථය  ) සහ ක්‍රියා (චලන )වලිනි. අභිධර්මයට අනුව එය නාම සහ රූප ලෙස දක්වා ඇත.. නාම යනු ක්‍රියාවයි, රූප යනු පදාර්ථයයි. අභිධර්මයට අනුව  සක්‍රිය පදාර්ථය සහ නිශ්ක්‍රිය පදාර්ථය නමින් පදාර්ථයෙහි ආකාර දෙකක් පෙන්වා දී ඇත. භෞතික...

නිවන කෙබඳුද?

නිවන කෙබඳුද යන පැණයට, අපේ බුදුරජාණන්වහන්සේ පවා පෘථග්ජනයන් ඉදිරියේ පිළිතුරු වදාළේ නැත. සත්වයා නිවනට යන්නේද? නිවන යනු, හිමගිරි මුදුන, උත්තර ධ්‍රැවය, අභ්‍යවකාශය වැනි මිනිසාට යාහැකි තැනක් නොවේ. වෙනත් ආගමික මත අනුව මිනිසා දෙව්ලොව, බඹලොව යනු ඇත. එහෙත් නිවනට යාම යනු හුදු...

තරුණවිය (07) විරහ දුකින් මිදීම

අපි පස්වැනි ලිපියෙදි කිව්ව ආදරයක් ඇතිවෙන හැටි, මොළයේ ‘සෙරටොනින්’ කියන රසායනිකය සකස් වෙලා බැඳීම ඇති වෙනව කියල. පෙම්වතෙක්, පෙම්වතියක් කියන්නෙ මොළයේ සෙරටොනින් රසායනිකය තරමක් වැඩිවුනු අය. මෙහෙම උනාම තර්කානුකූලව සිතීමේ හැකියාව ටිකක් අඩු වෙනව. ඒ නිසයි ඉගෙනගන්න...