නිසල සුවය සහ සසල සුවය

අපි කාගෙත් උවමනාව, උත්සාහය කැමැත්ත වෙන්න සුව විඳීම. මිහිර විඳීම, රස විඳීම කියන වචන වලින් අදහස් වෙන්නෙත් ඒකමයි. එහම උනත්, රස විඳීම, මිහිර විඳීම කියන වචන වලින් සමහරවිට අදහස් කරන්නෙ ඇස කණ වැනි ඉන්ද්‍රියයන්ගෙන් ලබන සංවේදනයට, සහ සුවය කියන්නෙ මනසින් විඳින අවස්ථාවකට. පංච...

ආයුබෝවන්…!

සම්මා සම්බුදු සරණයි සවිතක්ක.නෙට් වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු. කාලයාගේ ඇවෑමයෙන් වැසීගිය නිර්මළ බුද්ධ වචනය  මතුකර ගැනීම අපගේ අරමුණයි. දහම් පොත් වල සඳහන් කරුණු වල අපැහැදිලි තැන්, ගැටළු තැන් සඳහා සුදුසු අර්ථ යෝජනා කිරීම අපගේ වෑයමයි. අප යම් විතර්කයක්...

අපගේ වැඩපිළිවෙල

සම්මා සම්බුදු සරණයි සවිතක්ක.නෙට් අපගේ වැඩ පිළිවෙල තිලෝගුරුවූ අමාමෑණීවූ සම්මාසම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ජීවමානව වැඩවෙසෙමින් සදහම්වැසි වස්සවන සමයේ දී එවකට බමුණු දහමේ ගැලීසිටි පිරිස් සියගණනින් එකවර දහම් අසා සෝවාන් ඵලයට පත්විය. නැතහොත් සෝවාන් මාර්ගයට හෝ පිවිසියහ....

සක්වල උපත

අපි මේ ලිපියෙන් අදහස් කරන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය අයිති චක්‍රවාටය වන ක්ෂීරපථය සහ එවැනි වෙනත් චක්‍රවාට ඇතිවුනු ආකාරය විමසීමයි. සමස්ත මහා විශ්වයට දිගක් පළලක් හෝ ඉමක් කොනක් සෙවිය නොහැකියි. ඒ වගේම ආරම්භයක් හෝ අවසානයක් ද සෙවිය නොහැකියි. විශ්වය කියන්නෙ හිස් අවකාශයක්. ඒ හිස්...

පුද්ගල චරිත

දහම් පොතපත විමසීමේදී විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් පුද්ගල චරිත විග්‍රහකර ඇතිබව පෙනේ. ප්‍රඥාව ලබා ඇති ආකාරය අනුව පුද්ගල චරිත වර්ග සතරක් වෙන්කොට පෙන්වාදී ඇත. ඒ, උද්ගටිතඥ විපටිතඥ ඥෙය පදපරම       යනුවෙනි. උද්ගටිතඥ යනු පෙර සසරේ ප්‍රඥාව වැඩූ...

ජීවයේ උපත

සක්වල උපත ගැන ලිපියේ එන විදිහට, අපේ පෘථිවියත් අපේ සූර්යයාත් ඉපදුනේ එකම කලාපයක නිසා, පෘථිවිය ඉපදුනු කාලයේ දී  පෘථිවියත සූර්යයා තරම්ම උනුසුම්. ඉතින් තාප ශක්තිය මුදා හැරල සිසිල් වෙන්න පෘථිවියට වසර කෝටි ගණනක් ගතවුනා. පෘථිවිය උනුසුම් කාලයේ දී මහපොලොව මත ජලය රැඳුනෙ නැහැ....