තරුණවිය (07) විරහ දුකින් මිදීම

අපි පස්වැනි ලිපියෙදි කිව්ව ආදරයක් ඇතිවෙන හැටි, මොළයේ ‘සෙරටොනින්’ කියන රසායනිකය සකස් වෙලා බැඳීම ඇති වෙනව කියල. පෙම්වතෙක්, පෙම්වතියක් කියන්නෙ මොළයේ සෙරටොනින් රසායනිකය තරමක් වැඩිවුනු අය. මෙහෙම උනාම තර්කානුකූලව සිතීමේ හැකියාව ටිකක් අඩු වෙනව. ඒ නිසයි ඉගෙනගන්න...

තරුණවිය (06) විවාහයෙන් පසු

අපේ බුදුරජාණන්වහන්සේ අපිට වදාලේ හැමදාමත් සතුටින් ජීවත්වෙලා සතුටින්ම නික්මයන පිළිවෙල. උන්වහන්සේ දුක් පිළිබඳව දේශනා කොට වදාලේ, දුක මෙනෙහි කරමින් දුකෙහි ගැලී දුක් විඳිමින් ඉන්න නෙවෙයි. සත්‍ය ලෙසම ඇති දුක් අවස්ථා දැනගෙන එයින් මිදෙන්න. විවාහයෙන් පසුව තරුණවිය කියන්නෙ බොහෝම...

තරුණවියට (05) – බෞද්ධ ප්‍රේම කතා

පෙර ලිපිවලින් කිව්ව්වෙ, විවාහ වීමේ අවශ්‍යතාවය ගැනනෙ. විවාහයට සුදුසු කෙනෙක් සොයාගැනීම ගැනත් ටිකක් සොයා බලමු. ඔයා සොයන එක්කෙනාගෙ වයස, රැකියාව, පවුල් පසුබිම ආදී සමාජයට වැදගත් කාරණා ගැන ඔයාගෙ සමාජ පසුබිම අනුව තීරණය කරගන්න. සමාන ශර්‍රෙර ස්වභාව සහිත දෙදෙනෙක් තමයි විවාහයට...

තරුණවියට (04) – සුව විඳීම

සැප විඳීම නැත්නම් සුව විඳීම කියන්නෙ කම්සුව විඳීමට. කාම සුවයට හේතුවෙන පංච කාමයක් තියෙනවනෙ. රූප කාමය, සද්ද කාමය, ගන්ධ කාමය, රස කාමය, ස්පර්ෂ කාමය කියල. කම් සුව විඳීම ගැන යෝග ඉගැන්වීම් වල කියනව ‘පංච ම-කාර’ ප්‍රතිපත්තියක්. මත්ස්‍ය, මාංශ, මද්‍ය, මුද්‍රා,මෛථුන...

තුරුණුවියට (03) විවාහය සඳහා ගැලපෙන චරිතය

ආශ්වාදය හඳුනාගැනීම කියන්නෙ, තැත් වැරදුම් ක්‍රමයට කරන දෙයක්. ඒ කිව්වෙ ‘ට්‍රයල් ඇන්ඩ් එරර්’ ක්‍රමය. ආශ්වාදය විඳින්නෙ හිතින් උනාට ආශ්වාදය සකස් කරන්නෙ ශරීරයෙන්. අපේ මොළය තුළ තියෙනව ‘රිවෝඩ් සර්කිට්’ කියල කලාපයක්. ඒ කලාපය සංවේදී උනාම...

තුරුණුවියට (02) ආශ්වාදය

අපි තරුණ විය ලෙස යෝජනා කරන්නෙ ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රිය පහ සම්පූර්ණ වුනු අවස්ථාව.  තමන්ගෙ දරුවො ළදරු කාලෙ ඉඳලම එයාල කැමති කෑම ලබල දෙන්න  දෙමව්පියො වෙහෙසෙනව. ආච්චිල සීයල, නැන්දල මාමල, බාප්පල පුංචිල මේ කවුරුත් දිව පිනවන්න කියල දෙනව, උදව් කරනව. මිහිරි ගීත අහන්න,...